WELCOME

All pensioners are welcome!

Read and comment

Wednesday, May 28, 2014

අහිමි කරන ලද විශ්‍රාමය නැවත ඉස්තාපිත කිරීමේ සැබෑ තතු ......

2014 .04. 30වන දින පැවති සාකච්චාවේදී එකගවු අවසන් යෝජනා ....

1.සේවකයා  දායක නොවන ,බැංකුව පමණක් දායකවන විශ්‍රාම යෝජනාවක් ක්‍රියාත්මක කිරීම
2.ලංකා බැංකුවේ දායකත්වය සේවකයාගේ මසක දල වැටුපින් 12%ක්‌ වීම .
3.මෙම විස්රමයට සුදුසුකම් ලැබීම සඳහා වසර 10 ක්‌ අකණ්ඩ සේවාවක් තිබිය යුතුය .
4.අදාල අරමුදල විශ්‍රාම අරමුදලක් ලෙස ලංකා බැංකුවේ පවත්වාගෙනයාම.[පැරණි විශ්‍රාම අරමුදල මෙන් ]
5.අරමුදල් පාලනය කළමනාකාරිත්වය සහ සේවක නියෝජිත ඉන්ගෙන් සැදුම්ලත් භාරකාර මණ්ඩලයක් විසින් පවත්වාගෙන යාම [පැරණි විශ්‍රාම අරමුදල මෙන්]
6.විශ්‍රාම වයස අවුරුදු 55ක් වන අතර ,වයස අවුරුදු 60 දක්වා සේවය කල හැක .

7.විශ්‍රාම ප්‍රතිලාබ -
සේවකයා විශ්‍රාම යන අවස්ථාව වන විට සේවයකොට ඇති සේවා කාලය අනුව සේවකයා ලබන අවසාන දල වැටුපින් පහත සදහන් පරිදි ඥනය කරනු ලැබේ .

වයස අවුරුදු 55 සිට 60 දක්වා සේවයකරන් අයෙකුට වයස අවුරුදු 55 දී අවසාන දල වැටුපින් තමා සේවා කාලයට අදාල ප්‍රතිසතය හෝ වයස 50 සිට 60 දක්වා අවසාන වසර 10 හි සා මා න්‍යා දල වැටුපින් වැඩි ප්‍රත්සතය ලැබෙනු ඇත .

සේවා කාලය                විශ්‍රාම ප්‍රතිලාබ අවසාන දල වෙටුපින් 

අවුරුදු 10                     10%+වැඩිවෙන සෑ ම වසරකටම 2%බැගින් 

අවුරුදු 15                      20%+ වැඩිවෙන සෑ ම වසරකටම 2%බැගින්
අවුරුදු 20                      30%+වැඩිවෙන සෑ ම වසරකටම 2%බැගින්
අවුරුදු 25                      40%+ වැඩිවෙන සෑ ම වසරකටම 2%බැගින්
අවුරුදු 30                       50%+වැඩිවෙන සෑ ම වසරකටම 2%බැගින්
අවුරුදු 35                       60%+වැඩිවෙන සෑ ම වසරකටම 2%බැගින් 
අවුරුදු 40                       70% 

[ලංකා බැංකු සේවක සංගමයේ විවරනිකාවක් ඇසුරින් ]
BOC
PRANAMA


Sri Lanka`s pioneer state bank,Bank of Ceylon,in heartfelt tribute pays homage to its Pensioners who devoted years of service to the bank with the commitment to achieve banking excellence,with the introduction of BOC Pranama in conjunction with the Bank`s 75th Anniversary.