WELCOME

All pensioners are welcome!

Read and comment

Friday, March 27, 2015

ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමිකය ට 2009න්  පසු කුමක්වීද?


සෑම රජයේ අයවෙයකින්ම රජයේ සේවකයාගේ සහ රජයේ විශ්‍රාමිකයාගේ වැටුප /විශ්‍රාමිකය සොච්චමක් හෝ වැඩිවිය.අප එතැනදී  නොසලකා හැරියේ අප රටේ වැදගත්ම තැනක සේවය කළ ,අංක 1 මුල්ම තැනට ලංකා බැංකුව  ඉහලට ඔසවා තැබූ සේවකයන් [අද විශ්‍රාමිකයන් ] වූ නිසාවෙන්ද?අප ශ්‍රිලංකාවේ සමස්ත ජනගහනයේ 50000කට වැඩි පවුල් සාමාජිකයන් සිටින රටේ දේසපාලන ප්‍රවාහයට  විසාල වසයෙන් බලපාන පිරිසකි.
රටේ ජිවන අංකයට සම්බන්ද කර ඇති අපගේ විශ්‍රාමිකය ක්‍රමයෙන් අඩුවන්නට පටන් ගත්තද ලැබෙන විස්රමිකයෙන් ප්‍රයෝගික ලෝකයේ  බඩු  මිලදී ගැනීම ඇති දුෂ්කරය.
හැමදාම කතා කරන්නේ පොලි අනුපාතය ගැනය.
එහෙත් තම ජිවන අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකිව අපගේ විශ්‍රාමිකයන් ක්‍රමයෙන් මියැදෙමින් සිටි .
මෙය කොතරම් නම් අසදාරණද ?
2015 සිංහල අවුරුද්දටවත් ලංකා බැංකුවේ විස්රමිකයට තම විස්රමිකයට සාදරනයක්  ඉටු වේ ද ?

Saturday, March 14, 2015

අප සංගමයේ වාර්ෂික චාරිකාව මෙවර ඓතිහාසික ගෝකන්න පුරය නොහොත් වර්තමාන ත්‍රිකුණාමලය
ආවරණය වන් පරිදි දඹුල්ල ,කන්තලේ හරහා සේරුවාවිල ඔස්සේ ත්‍රිකුණාමලය අවරනයවන පරිදි
2015-02-28 සහ 2015-03-01 දින සිදු කෙරුණි .
මේ සදහා අප සංගමයේ සාමාජික සාමාජිකාවන් 55 දෙනෙකු පමණ සභා ගී වුන බව දන්වමු .

මෙම චාරිකාවේදී ගනු ලැබූ  එහෙත් සංස්කරණය නොකරනලද චයරුප කිහිපයක් පහත පළකරමු.