WELCOME

All pensioners are welcome!

Read and comment

Thursday, November 19, 2015


BOC පුරෝගාමීන්ගේ දිනය -2015 


ලංකා බැංකුව දේශයේ විසිස්ටතම මුල්‍ය ආයතනය බවට පත්කිරීම සඳහා අපගේ පැරණි සාමාජිකයන් දැරූ අපරමිත දායකත්වය සැලකිල්ලට ගෙන විශ්‍රාමිකයන් ඇගයීමේ වැඩසටහනක් සංව්ධානය කිරීමට ලංකා බැංකු කළමනාකාරිත්වය තීරණය කර ඇත .මෙම උත්සවය දිවයිනපුර ශාක මට්ටමින් පැවැත්වීමට අදහස් කරනු ලැබේ .

ඒ නිමිත්තෙන් 2015 දෙසැම්බර් 03 දින ප .ව .4.00 ට  අදාල ශාකා පරිස්ශ්‍රයේදී  පවත්වනු ලබන BOC පුරෝගාමී දින වැඩසටහනට  සහභාගිවනලෙස මෙයින් ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු .

ඔබගේ පැමිණීම දුර කථනය මගින්  2015 නොවෙම්බර් මස 24 වන දිනට පෙර අදාල ශාකා කළමනාකරු වෙත දන්වා තහවුරු කරන්නේනම්  සංවිධාන කටයුතු සඳහා පහසු වන බව කරුණාවෙන් සැලකුව මැනවි .

ඉස්තුති

සහකාර මහා කළමනාකරු
[විශ්‍රාම නඩත්තු යෝජනාක්‍රම ]

[11/11/2015 දිනැති ලිපිය -විශ්‍රාම නඩත්තු  අංශය ]