පුත්තලම් දිස්ත්‍රික් ලංකා බැංකු විශ්‍රාමිකයන් වෙත කෙරෙන
කාරුණික ආරාධනාවයි .
විශේස මහා සභා රැස්වීම හා සුහද හමුව
දිනය 2018 දෙසැම්බර් 15වෙනි සෙනසුරාදා
ඉස්ථානය -කොස්වාඩිය ,මහවැව ,;ලේක් ' උත්සව ශාලාව
වේලාව -උදේ 8.30 - සවස 3.00 දක්වා
රැස්වීම් වාරය 10.30 ට අවසන් වේ .
ඉන් අනතුරුව සුහද හමුව
සියලුදෙනාටම සහභාගිවිය හැකි තරඟ රැසක් සමග ජ්යග්ග්‍රහකයින්ට
තෑගි ...
[මෙදින දිවා ආහාරය සංගමය මගින් සපයනු ඇත ]