විශ්‍රාමික සංගමය -පුත්තලම් දිස්ත්‍රික් ශාකාව සුහද ආරාධනාව !
සංගමයේ සංවත්සර රැස්වීම 2018 මාර්තු 11 වෙනි ඉරුදින
පම්බල සුළු ධිවර මද්‍යස්ථානය
පෙරවරු 9.00ට
එදින පුත්තලම් දිස්ත්‍රික් ලංකා බැංකු විශ්‍රාමික සාමාජික සාමාජිකාවන් වන ඔබ සැමගේ
සහභාගිවීම ගෞරවයෙන් අපේක්ෂා කරමු .