WELCOME

All pensioners are welcome!

Read and comment

Saturday, December 8, 2018

පුත්තලම් දිස්ත්‍රික් ලංකා බැංකු විශ්‍රාමිකයන් වෙත කෙරෙන

කාරුණික ආරාධනාවයි .


විශේස මහා සභා රැස්වීම හා සුහද හමුව 
දිනය      2018 දෙසැම්බර් 15වෙනි සෙනසුරාදා 

ඉස්ථානය   -කොස්වාඩිය ,මහවැව ,;ලේක් ' උත්සව ශාලාව 

වේලාව  -උදේ 8.30 - සවස 3.00 දක්වා 

රැස්වීම් වාරය 10.30 ට අවසන් වේ .

ඉන් අනතුරුව සුහද හමුව 

සියලුදෙනාටම සහභාගිවිය හැකි තරඟ රැසක් සමග ජ්යග්ග්‍රහකයින්ට
තෑගි ...

[මෙදින දිවා ආහාරය සංගමය මගින් සපයනු ඇත ]