WELCOME

All pensioners are welcome!

Read and comment

Thursday, April 25, 2019





ඔබගේ අවධානය පිණිසයි !


මහා සංගමය දැනුම් දුන් පරිදි එහි 40වෙනි සංවත්සරික රැස්වීම 2019 ජුනි 1 වෙනි දිනට
කල් තබන බව අපගේ මහ සංගමය නියෝජනය කරන සියලුදෙනාට මෙයින් දන්වා
සිටිමු .

මහා සංගමයේ නව ලිපිනය

BANK OF CEYLON PENSIONERS`ASSOCIATION
BANK OF CEYLON
METROPOLITAN BRANCH BUILDING
4TH FLOOR ,NO.61 HOSPITAL STREET,
COLOMBO-01

25/04/2019