WELCOME

All pensioners are welcome!

Read and comment

Saturday, March 4, 2023

 NEW OFFICE BEARERS AND CENTRAL COMMITTEE MEMBERS
ELECTED AT ANNUAL GENERAL MEETING 2023-2024 HELD ON
26/02/2023

DESIGNATION                    NAME                                    CONTACT                E-MAIL

PRESIDENT                    T.B.NEWTON                        077-5452625                tbnthebuwana@gmail,com
                                          [Newton Thebuwana]
VICE PRESIDENT          H.M.MUDIYANSE                077-3823962                mudiherath1954@gmail.com

SECRETARY                   H.P.J.PREMATHILAKE        077-2470856                hpjp2005@yahoo.com

ASST.SECRETARY        S.E.DIAS                                077-1718733                diasbenildus@gmail.com

TREASURER                  M.A.SUMANARATHNA       077-3822473                sumanaratnema@gmail.com

ASST.TREASURER        A.M.U.JAYANTHA                077-5303027                amujayantha@gmail.com

COMM.MEMBER           G.M.ABEYRATHNA             076-6622116                

COMM.MEMBER           M.A.D.B.WILSON                 077-8265662

COMM.MEMBER           MRS.S.A.K.PUSHPA              077-3546380               pushpakalyani@gmail.com

COMM.MEMBER           H.P.UPATISSA                        077-6665605

COMM.MEMBER           W.A.JAYASENA                     077-8928689

COMM.MEMBER            S.THIRUNAVUKARASU      077-9543098                         

Sunday, January 22, 2023

 


ලංකා බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය ,පුත්තලම් දිස්ත්‍රික් වාර්ෂික මහා සමුළුව -2023


මෙම සංගමයේ වාර්ෂික මහා සමුළුව 2023පෙබරවාරි මස 26වෙනි ඉරු දින 
පම්බල හෙළ බොජුන් හල අසල පිහිටා ඇති ,වයඹ ප්‍රාදේශීය සම්පත් සංවර්ධන 
අධිකාරියට අයත් උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතිබව සතුටින් 
දන්වමු .
එදින උදේ 9.30ට රැස්වීම පටන් ගනු ලබන අතර ඔබ සැමගේ පැමිණීම සහ එමවෙලාවට 
පෙර අසුන් ගත වීම අප මහත්සේ අගේකරමු .

එදින දහවල් ආහාරය ද සංගමය මගින් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇතිබව ද 
දන්වමු .

සංගමයේ සභාපති 
2023.01.22

Wednesday, September 9, 2020

 සංවේගයෙන් දැනුම් දීමයි !

අප විශ්‍රාම සංගමයේ ක්‍රියාකාරී සාමාජික බෙනඩික් පෙරේරා සහෝදරයා 
සමාදානයේ සැතපුන බව දන්වමු .


Image may contain: 1 person

Tuesday, August 18, 2020

 ANNOUNCEMENT


ANNUAL GENERAL MEETING OF THE PARENT UNION

WILL BE HELD ON SATURDAY 22ND AUGUST 2020 AT 

THE LOTUS ROOM OF THE GRAND ORIENTAL HOTEL,COLOMBO-01

COMMENCING AT 9.30 a.m.

YOUR PRESENCE  IS VERY IMPORTANT.

NOTE-ONLY THE GENERAL COUNCILORS WILL BE 

ADMITTED TO THE HALL.

PLEASE PRODUCE YOUR PENSIONERS`IDENTITY CARD AND

THIS NOTICE AT THE ENTRANCE.

CORONTINE REGULATION WILL BE ADHERED.

දැනුම්දීමයි 

ලංකා බැංකු විශ්‍රාම මහා සංගමයේ වාර්ෂික රැස්වීම අගෝස්තු 20 දින පෙරවරු 9.30  ට 

ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ ,ලොටස්  කාමරයේදී පැවැත්වේ .

මහා සංගමය නියෝජනය කරන සියලු දෙනාගේ ඉදිරිපත්වීම ඉතා වැදගත්වේ .

පැමිණෙන විට ඔබගේ විශ්‍රාම හැදුනුම් පත හා 

ඒවා ඇති ලිපිය රැගෙන  ඒමට අමතක නොකරන්න .

එය ඇතුල්වීමේ දී පෙන්වන්න .

කොරෝන නිරෝධායන නීති රීති ක්‍රියාත්මක වන බව දැනුම් දෙමු .