ලංකා බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය ,පුත්තලම් දිස්ත්‍රික් වාර්ෂික මහා සමුළුව -2023
මෙම සංගමයේ වාර්ෂික මහා සමුළුව 2023පෙබරවාරි මස 26වෙනි ඉරු දින
පම්බල හෙළ බොජුන් හල අසල පිහිටා ඇති ,වයඹ ප්‍රාදේශීය සම්පත් සංවර්ධන
අධිකාරියට අයත් උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතිබව සතුටින්
දන්වමු .
එදින උදේ 9.30ට රැස්වීම පටන් ගනු ලබන අතර ඔබ සැමගේ පැමිණීම සහ එමවෙලාවට
පෙර අසුන් ගත වීම අප මහත්සේ අගේකරමු .
එදින දහවල් ආහාරය ද සංගමය මගින් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇතිබව ද
දන්වමු .
සංගමයේ සභාපති
2023.01.22
No comments:
Post a Comment